Posted by : Unknown Wednesday, June 8, 2016

පළමුව ඔබ දැනගත යුත්තේ ප්‍රශ්ණය ඇත්තේ මෘදුකාංග කොටස් වලද නැතිනමි දෘඩාංග කොටස් වලද යන්නයි. ඉන්පසුව ඔබ දැනගතයුත්තේ එම ප්‍රශ්ණය ඇත්තේ කුමන දෘඩාංග කොටසේද යන්නයි ඔබ මිලදි ගෙන ඇති පරිගණකයට (Laptop/Desktop) - වගකිමි කාලයක් ඇතිනමි ඔබ කළයුත්තේ එය නිෂ්පාදකයාට භාරදිමය. ඔවුන් එය ඔබ සදහා ඉටුකරදේවි. ඔබගේ පරිගණකයේ වගකිමි කාලය අවසන් වි ඇත්නමි ඔබ එය සිදුකළ යුතුවේ.  
Blue Screen 101 මෙය ඔබට පරිගණකයෙන් ලබාදෙන හොද අවවාදයකි. නමුත් මෙම error message එක ගැන සොයා බැලිම ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. නවතම Windows සංස්කරණයන්හි මෙම hardware failures දැකිය හැකි වන අතර මෙම blue screen එක crash වුණ driver එක පිළිබදව හෝ දෝෂ පිළිබදව තොරතුරු ඉදිරිපත්කරයි. උදාහරණයක් ලෙස ඔබට NV4_disp.dll ලෙස දෝෂය පිලිබදව blue screen එකක් ලැබුණහොත් ඔබ එය Google එකේ සොයා බැලුවිට එය ලැඛෙන්නේ NVIDIA graphic card එක පිලිබදවය. එසේනමි ඔබගේ
පරිගණකයේ ටර්චයසජ ජ්රා එකේ දෝෂයක් ඇති බව ඔබට දැනගත හැකිය. Hard drive එකේ SMART status පිලිබදව සොයාබැලිම Hard drives වලS.M.A.R.T (Self-monitoring,Analysis,Reporting ,Technology) නමි ලක්ෂණයක් ඇත. එනමි hard drive එකට එහි දෝෂයක් අත්දැයි තමන් විසින්ම සොයාගත හැකි අතර එසේ දෝෂයක් ඇත්නමි drive එක සමිපූර්ණයෙන්ම දෝෂ සහගත විමට පෙර ඔබට දැනුමි දෙයි. නමුත් සමහර විට SMART ලක්ෂණය පවා නොදන්නා දෝෂ නිසා ඔබගේ hard drive එක විනාශ වීමට පුළුවන. ඔබට SMART දෝෂ පණිවිඩයක් ලැබේනමි ඔබට SMARTanalysis tools භාවිතා කර ඔබගේ hard drive එක පිලිබදව තොරතුරු ලබාගත හැක. ඔබගේ පරිගණකයේ RAM එක පරීක්ෂා කිරිම Ram එක ක්‍රියාවිරහිත විම විවිධ හේතු නිසා සිදුවිය හැක පරිගණකය මගින් ලබාදෙන දත්ත Ram එක මගින් වෙනස් කර ලබාදෙන්නේනමි Ram එක ක්‍රමවත් අයුරින් ක්‍රියානොකරන බවට ඔබට කරන දැනුමිදීමකි. ඔබට ඔබේ පරිගණකයේ මතකය නිසි අයුරින් ක්‍රියාකරනවාද නැද්ද යන්න සෙවිමට භාවිතා කළ හැකි උපාංගයක් වන්නේ Windows’ built – in Memory Diagnostic උපාංගයයි. මෙමගින් ඔබගේ ram එකේ සෑම කොටසකම දත්ත ලියා නැවත එය කියවා බලා ඔබගේ ram එක නිසි අයුරින් කියාකරන්නේදැයි සොයා බලයි. Heat levels සොයාබැලිම ඔබගේ පරිගණකය තුළ කෙපමණ උණුසුමි විමක් ඇත්ද?. ප්‍රමාණයට වඩා උණුසුමි විම ඔබට blue screen හෝ හදිසි ක්‍රියාවිරහිත විමි ලබාදෙනු ඇත. මෙසේ විමට හේතුවනමි ඔබ උණුසුමි පරිසරයක සිටිම විය හැකිය. එසේත් නොමැතිනමි ඔබගේ පරිගණකයේ පංකාව දුවිලි බැදිම නිසා ක්‍රියාවිරහිත වි තිබිම විය හැක. ඔබගේ පරිගණකය එහි අන්ත්ර උෂ්ණත්ව තත්වයන් සොයාබලන අතර ඔබට එම තොරතුරු ලබාගැනිමට හැක. එය සාම්‍න්‍යයෙන් ඇත්තේ ඔබගේ පරිගණකයේ BIOS තුළය මෙි සදහා ඔබට SpeedFan හෝ Speccy තොරතුරු පද්ධති උපාංග භාවිතා කළ හැක. එමගින් ඔබගේ පරිගණකය සදහා අනුමත උෂ්ණත්ව තත්වයන් සොයා බලා එම සිමාවේ උෂ්ණත්වය පවතින්නේ දැයි ඔබට දැනගත හැකිය. සාමාන්‍යයෙන් ඔබ පරිගණක ක්‍රීඩා සිදුකරන්නේනමි ඔබගේ පරිගණකයේ උෂ්ණත්වය පිලිබද සැළකිලිමත්වීම වඩා යෝග්ය වේ. CPU එක සදහා වූStress test ඔබට ඔබගේ CPU එක පරීක්ෂා කිරීම සදහා Prime95 වැනි උපාංග යොදා ගත හැක. CPU එක මගින් ගණනය කිරිමි සිදුකරන විට එය උණුසුමි වි ඔබට දෝෂ ලබා දේ. Graphic card එක සදහා Stress test ඔබගේ graphic card එක පවා sress test මගින් පරීක්ෂා කළ හැක උදාහරණයක් ලෙස ඔබ පරිගණක ක්‍රීඩා සිදුකරන විට ඔබගේ graphic driver එක දෝෂ සහගත වුවහොත් පරිගණක ක්‍රීඩා පවා දෝෂ සහගත වියහැක. ඔබට මෙි සදහා 3DMarkනමි උපාංගය ක්‍රියාකරවිය හැකි අතර එමගින් graphic card එක පරීක්ෂා කළ හැක. හුවමාරු කිරිම සැම දාඩාංග දෝෂයක්ම නිරික්ෂණය කිරීමට පහසු නොවෙි. ඔබට හොද විදුලි සැපයුමක් හෝ motherboard එකක් නැතිනමි ඔබ සිදුකළයුත්තේ ඒවා ඉවත් කර අලුත් ඒවා දැමිමය. උදාහරණයක් ලෙස graphic card එක නිසා ඔබගේ පරිගණකය blue screen එකක් ලබාදුනහොත් අලුත් graphic card එකක් දැමිම යෝග්ය වේ.

Leave a Reply

අදහස්

Subscribe to Posts | Subscribe to Comments

- Copyright © දැනුම කරා - Blogger Templates - Powered by Blogger - Designed by Johanes Djogan -